කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (01) ඒකක 29.99 කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වුණේ ඒකක 17,996.73 ක් ලෙසයි.
එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන් 7.6ක් වනවා.

You cannot copy content of this page : News Buwa