ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.83 සිට රු. 295.91 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 304.15 සිට රු. 304.29 දක්වා ඉහළ ගොස් තිබේ.

