ශ්රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස ශ්රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබෙනවා.
ඒ මහතා ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්රධානී වනවා.
නව පත්කිරීම අද (26) සිට ක්රියාත්මකයි.

You cannot copy content of this page : News Buwa