සමස්ත කොරෝනා ආසාදිතයින් 9205 දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9205 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

මේ වන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 19ක් මියගොස් තිබේ.