ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 296.42 සිට රු. 296.52 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 304.77 සිට රු. 304.88 දක්වා ඉහළ ගොස් තිබේ.

