නව ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමෙන් හැටන් හුදකලා කෙරේ

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැටන් නගරය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

හැටන් නගරය ආශ්‍රිතව තවත් නව ආසාදිතයින් 10 දෙනෙකු අද (27) හඳුනාගෙන තිබේ.