ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව එළියට

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද කෘෂිකර්ම අමාත්‍යාංශයේදී (12) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි  වේ,

රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.24