කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (11) දින ඒකක 157.36 කින් (0.90%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 17,657.60ක් ලෙස සටහන් වුණා.

එය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වනවා.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.7 ක් වනවා.