ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.99 සිට රු. 294.97 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 303.31 සිට රු. 303.29 දක්වා අඩු වී තිබේ.

