ගොතටුව සහ මුල්ලේරියාවට රාත්‍රී 7 සිට ඇඳිරි නීතිය

අද රාත්‍රී 7 සිට නැවත දැනුම් දෙනතුරු ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.