2025 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 650 ක සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා.
එසේම ආයෝජන මණ්ඩලය හරහා නව ව්‍යාපෘති 64 ක් ද ලැබී ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

