පොසොන් පොහොය වෙනුවෙන් ලබා දෙන දන්සැල් වලට භාවිතා කරන ජලය සම්බන්ධයෙන් අවදානයක් යොමු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය දන්සල් සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පසුගිය දිනවල පැවති අයපහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජල ප්‍රභවයන් අපවිත්‍රවී ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

