බස්නාහිර පළාතේ පොලිස් නිලධාරිනියක් සහ දෙදෙනෙකුට කොරෝනා

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවය කළ තවත් පොලිස් නිලධාරිනියක් ඇතුළු දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඔවුන් කෑගල්ල සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කොටුව පොලීසිය සඳහන් කළේය.

අද දෙරණ