කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 1.78 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 16,496.24 ක් ලෙස සටහන් වුණා. 

එසේම ද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.8ක් ලෙසයි සටහන් වෙන්නේ.