හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ආචාර්ය මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හේතුවෙන් අද කොළඹ නිදහස් චතුරශ්‍රය අවට විශේෂ ආරක්ෂක විධිවිධාන මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා
අද උදෑසන සිට සවස 7:00 දක්වා ආරක්ෂක මෙහෙයුම ක්‍රියාත්මක වන බවයි පොලිසිය සඳහන් කළේ.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනයාට විවෘත කරන අවස්ථාවේ විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වෙතැයි අපේක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කළේ.

