ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී මේ බව සඳහන් කළා.
මෙම සංචාරයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.

