ඌව,නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

