රිෂාඩ් රැඳී සිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රැඳී සිටි නිවසේ හිමිකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය