අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.81 සිට රු. 296.20 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 304.32 සිට රු. 304.61 දක්වා ඉහළ ගොස් තිබේ.