කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (16) දින ඒකක 16,379.39 කින් අවසන් වී තිබෙනවා.

එය 0.40%ක ඉහළ යාමක් ලෙසයි සටහන් වෙන්නේ.

ඒ අනුව අද දිනයේ අවසානයේ එහි පිරිවැටුම රුපියල් බිලියන 3.1ක් ලෙස සටහන් වුණා.