රත්රන් මිල යළිත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ රු.33,410.00ක් ව පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනයේ රු.34,010.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.