අංක තහඩු හිඟයක් හේතුවෙන් මෙරට වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී තිබෙනවා.
මෙයට අතුරු විසඳුමක් ලෙස, වාහන අංකය ඇතුළත් සහ ලියාපදිංචිය වලංගු බව තහවුරු කරන ලිපියක් සහිතව වාහන භාවිත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තාවකාලික අවසරයක් ලබා දී තිබෙනවා.
මෙම තාවකාලික පියවර අප්‍රේල් 28 සිට ක්‍රියාත්මක බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,


