පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල අධිප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.88 සිට රු. 294.69 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 303.24 සිට රු. 303.05 දක්වා පහත වැටී ඇත.

