රුපියල අද ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (මැයි 08) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇතයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.07 සිට රු. 294.88 දක්වා අඩු වී ඇති අතර විකුණුම් මිල රු. 303.56 සිට රු. 303.24 දක්වා අඩු වී තිබෙනවා.