විශ්‍රාම වැටුප් සදහා පැමිනෙන්න එපා

පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් කිසිදු විශ්‍රාමිකයෙක් නැවත දැනුම් දෙනතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්, ඒ. ජගත් ඩී ඩයස් මහතා දැනුම් දෙන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සේවාවන් ඇත්නම් එය 1970 ක්‍ෂණික දුරකථන අංකය අමතා ලබාගන්නා ලෙස ය