අනුරාධපුර ප්‍රාදේශීය සභා කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල

අනුරාධපුර  – හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9703 (10)
සමගි ජන බලවේගය –  6092 (05)
ස්වාධීන කණ්ඩායම – 2711 (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 1432 (01)
සර්වජන බලය – 578 (01)


අනුරාධපුරය – මිහින්තලය ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9472 (10)
සමගි ජන බලවේගය –  3834 (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 1735 (01)
පොදුජන එක්සත් පෙරමුණ – 1609 (01)
සර්වජන බලය – 573 (01)

අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 10817 (08)
සමගි ජන බලවේගය –  6283 (05)
එක්සත් ජාතික පක්ෂය – 1811 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 1092 (01)
සර්වජන බලය – 741 (01)