කෑගල්ල ප්‍රාදේශීය සභා කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල

කෑගල්ල  – රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය -15245  (17)
සමගි ජන බලවේගය – 9328  (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 3230 (03)
එක්සත් ජාතික පක්ෂය – 1448 (01)
සර්වජන බලය –  674 (01)

කෑගල්ල  – බුලත්කොහුපිටිය ප්‍රාදේශීස සභාව

ජාතික ජන බලවේගය – 9370 (08)
සමගි ජන බලවේගය –  7106 (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 3391 (03)
සර්වජන බලය –  2320 (02)

කෑගල්ල  – වරකාපොළ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 29928 (25)
සමගි ජන බලවේගය – 13808  (09)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 6595 (05)
එක්සත් ජාතික පක්ෂය – 2633 (02)
සර්වජන බලය –  1937 (01)