සිරි දළදා වන්දනාවේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

”සිරි දළදා වන්දනාවේ” රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ පිළිබඳව  ශ්‍රී ලංකා පොලිසිය තැබූ සටහන පහතින්,

”උතුම් වූ සිරි දළඳා වන්දනාවට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටියෙදී හදිසියේ වියෝ වූ පොලිස් විරුවනි, ඔබ දෙදෙනාට අපගේ ගෞරවණීය උත්තමාචාරය”