පසුගිය බ්රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 294.38 සිට රු. 294.67 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය ද රු. 303.03 සිට රු. 303.32 දක්වා ඉහළ ගොස් තිබේ.

