ශිෂ්‍යත්ව විභාගය හෙට

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (11) පැවැත්වීමට නියමිතව ඇති අතර සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙවර ශිෂ්‍යත්ව විභගය සඳහා සිසුන් 331,694 දෙනෙකු අයදුම්කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.