රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද (17) පූර්ව භාග 9.03ට යෙදී තිබෙනවා.

ඒ අනුව, රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.