ලංගමටත් වාර්තාගත ආදායමක්

උත්සව සමයේ දින තුනක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායමද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය 10, 11 සහ 12 යන තෙදින තුළ පමණක් ඔවුන් මිලියන 600ක ආදායමක් උපයා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කරන්නේ.