උසස් පෙළ කල් දාන්නේ නැහැ

අ.පො.ස උසස් පෙළ විභාගය නියමිත පරිදි ඔක්තෝබර් 12 වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.