WhatsApp යෙදවුම ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා බිඳ වැටි තිබෙනවා.
බොහෝ දෙනෙකුට පණිවිඩ යැවීමට හෝ status update කිරීමේ හැකියාවක් නොමැති බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් WhatsApp හි හිමිකාරිත්වය දරන Meta සමාගම විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැත.

