ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහා සමන්ත රණසිංහ පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආණුඩුක්රම ව්‍යාවස්ථාවේ 99/13 ආ අනු ව්‍යවස්ථාවට අනුව හා පාර්ලිමේන්තු- මැතිවරණ පනත යටතේ ක්‍රියා කරමින් මෙම තෝරාපත් කර ගැනීම සිදු කළ බවයි.
හදිසියේ ඇති වූ හෘදයාභාදයක් හේතුවෙන් පසුගියදා කෝසල නුවන් ජයවීර මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වුණා.

