අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 295.8628ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.4215ක් ලෙස වාර්තා වී තිබෙනවා.