රත්රන් මිල ඉහළට

පසුගිය දින කිහිපයේම පහළ යමින් පැවති රත්රන් මිල අද දිනයේ යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයයි.