ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය වෙනුවෙන් අද (05) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක ලකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ ගාලු මුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේ ගම අවට මාර්ග වරින් වර වසා දමනු ලබන බවයි.
ඒ අනුව, මෙම සංචාරය වෙනුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුළ නිවේදනයේ සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළ හැකි බවයි සඳහන් කර ඇත්තේ.
එම නිවේදනය පහතින්,




