පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් පසු වේයන්ගොඩ දක්වා වන දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නතර නොකර ධාවනය කරවීමට පියවර ගෙන තිබේ.
ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කෙරෙන අතර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකරන බවද බලධාරීන් පැවසීය

