කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ අයෙක් අත්අඩංගුවට

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.