සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.
එහි සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ මෙන්ම විශේෂිත ඉසව් සඳහා මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබෙනවා.
එසේම එහි දක්වා ඇති මාර්ගෝපදේශ පිලිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් සිදුකර ඇත්තේ.
එම මාර්ගෝපදේශ මාලාව මෙතනින්

