රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 292.1064ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එසේම එහි විකුණුම් මිල රු. 300.6258ක් ලෙස දැක්වෙනවා.