අද රත්රන් මිල සටහන් වුණේ මෙහෙමයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල ඉතා සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොල වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත ආකාරයටයි.