පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කරන දින නියම කරයි

පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් ,