ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.40 සිට රු. 292.48 දක්වා සහ විකුණුම් මිල රු. 300.91 සිට රු. 301.00 දක්වා ඉහළ ගොස් තිබේ.

