ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන Jason Cody

මේ දවස් වල සමාජ මාධ්‍යයේ හැමතැනම දකින්න ලැබෙන නමක් තමයි J Cody කියන්නේ.

මේ J Cody එහෙමත් නැත්නම් Jason Cody කියන්නේ වෘත්තියක් විදිහට නිල් චිත්‍රපට කලාවට පිවිසි පළමු ශ්‍රී ලාංකිකයා වෙනවා.

දැනට ඇමරිකාවේ ෆ්ලොරිඩා හි ජීවත් වන ඔහුට වයස අවුරුදු 30ක්.

මේ වන විට ඔහු ප්‍රසිද්ධ නිල් චිත්‍රපට සමාගම් සමඟ ද චිත්‍රපට 30කට වඩා වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.