ආණ්ඩුව බලයට පත්වී මාස 05 ක පමණ කාලයක් ගතවී ඇති නමුත් එම කාලය තුළ රුපියල් බිලියන 5,156ක ණය ලබාගෙන ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.
ඊයේ කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

You cannot copy content of this page : News Buwa