ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල අධිප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.32 සිට රු. 291.30 දක්වා සහ විකුණුම් මිල රු. 299.85 සිට රු. 299.83 දක්වා අඩු වී තිබේ.

