ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් අතිප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.40 සිට රු. 291.19 දක්වා සහ විකුණුම් මිල රු. 299.98 සිට රු. 299.73 දක්වා සුළු වශයෙන් අඩු වී තිබේ.

