දෙවෙනි ඉනිමේ සහේලි විවාහ ගිවිස ගනී

දෙවෙනි ඉනිම නාට්‍යයේ සහේලි ගේ චරිතයට පණ පොවන එමෂා විවාහ ගිවිස ගෙන.

ඇයගේ අත ගත්ත ඒ වාසනාවන්තයා තමයි රමේෂ්.

එයාලා එයාලගේ ලස්සනම දවස වෙනුවෙන් “දෙනුවන් හසඟනා” කියලා ලස්සන සිංදුවකුත් කරලා.

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන…